Wednesday, December 02, 2015

මුස්ලිම් බෞද්ධ ගෝත්‍රිකවාදේ!!!

ම්..

අශිෂ්ඨත්වයට විරුද්ධයි!!

ගෝත්‍රිකත්වයට විරුද්ධයි!!

සිංහල බෞද්ධ ගෝත්‍රිකත්වයට විරුද්ධයි.... ඒ නිසා නැදුන් විහාරයේ නින්දගමක් යැයි කියාගනිමින් දුම්බර ගම්වාසීන්ව අඩවහලුන් කරල තියාගන්න එකට විරුද්ධයි... ඒ මිනිස්සුන්ට පන්සලේ පැවිද්දාගේ උපදෙස් මත කටුකම්බි එතූ කුරුඳු පොලුවලින් පහර දෙන එකට විරුද්ධයි!!



මුස්ලිම් ගෝත්‍රිකත්වයටත් විරුද්ධයි!!


ගල්ගහලා මරන එකට විරුද්ධයි!!

ඉතින් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙමු කිව්වම දැන්ද තේරෙන්නේ? ඒක තමයි අපි කලින් කිව්වේ කියන සිංහල බෞද්ධ එවුන්ට කියන්නේ උඹලගේ අන්තවාදෙටත් අපි විරුද්ධයි කියල..

මුස්ලිම් ගෝත්‍රිකත්වයට මිසක් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධ වෙන්නේ කොහොමද? මම සිංහල කතා කරන උප්පැන්නේ බෞද්ධ යැයි තියෙන කෙනෙක් වුණත් සිංහල බෞද්ධ අන්තවාදයට විරුද්ධව ලිව්වා කතා කළා...
එදිනෙදා ජීවිතේ හමුවෙන මුස්ලිම් සහෝදරවරුනි!! අපි මේ ගෝත්‍රිකවාදයට විරුද්ධ වෙමු!!

අපි නවීනත්වයට යමු!! සංස්කෘතිය අලුත් කරමු!! දියුණු මිනිසුන් වෙමු!!

ගෝත්‍රික බැඳීම් අත්හරිමු...



කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී ඉමු!!
කාන්තාවන් වෙත එල්ල කරන අන්තවාදී පීඩනයන්ට විරුද්ධ වෙමු!!

නිදහසේ හිතමු!! අනාචාරය ගැන පැරණි බයිලා වලට ගල් ගහමු!!

14 comments:

  1. හරියට හරි බන්! එත් ඔකුන්ට තෙරෙන්නෙ නැ...
    උන්ගෙ වාසියට හදාගත්ත එවා...උන් ඔව්වා වෙනස් කරන්ඩ කැමති නෑ..

    ReplyDelete
  2. හරියට හරි බන්! එත් ඔකුන්ට තෙරෙන්නෙ නැ...
    උන්ගෙ වාසියට හදාගත්ත එවා...උන් ඔව්වා වෙනස් කරන්ඩ කැමති නෑ..

    ReplyDelete
  3. තමිල් සෙල්වම් සහ ප්‍රභාකරන් අතර සමලිංගික සම්බන්ධයක් තිබුනා කියන්නේ ඇත්තද?
    ඕකට සංවිධානයේ අනිත් අය අමනාපෙන්ලු හිටියේ. ගුවන් ප්‍රහාරෙන් තුවාල ලබපු තමිල් සෙල්වම්ව මරලා තියෙන්නේ සංවිධානෙ අයලු. ඔයාගේ යාලුවො කවුරුවත් මේ ගැන දන්නෙ නැද්ද.
    එහෙම දෙයක් තිබුනත් වැරැද්දක් නෑ.

    ReplyDelete
  4. එකගයි, එකෙන්ම..
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  5. අපි නවීනත්වයට යමු!! සංස්කෘතිය අලුත් කරමු!! දියුණු මිනිසුන් වෙමු!!

    ගෝත්‍රික බැඳීම් අත්හරිමු.. +++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. අරාබියේ බහුතරයක් රටවල් ශිෂ්ඨසම්පන්න වෙමින් ඉදිරියට එනවා.. කාන්තාව්න් අති සුන්දර හිජබ් අඳිනවා.. මෙහේ කාලකන්නි පිරිමි ගවුම් අස්සෙ රින්ගාගෙන ගෑණූ ගෝනිබිල්ලෝ සෙල්ලම් කිට් එක අන්දලා ගල් යුගේට යනවා..

    අල්ලාහූ අක්බාර්...

    ReplyDelete
  7. ෂාරියා කියන්නෙ උන්ගෙ දෙවියන්ගෙ නීතිය බන්, උඹ වගේ හුජ්ජ කොල්ලෙක්ට පුළුවන්ද බන් උන්ගෙ දෙවියන්ගෙ නීති වෙනස් කරන්න. මෝඩ ෆේස්බුක් වීරයෙක් වෙන්නෙ නැතුව ප්‍රායෝගික වැඩක් කරන්න බලපන්. ගල් යුගයෙ ඉන්න අල්ලගෙ ගෝලයන්ව නවීන කරන්න ඉස්සර අඩු ගානෙ අර නානසාර හාමුදුරුවො අරගෙන ගිය අරගලයට ඉදිරියට අරන් යන්න බලපන්. උඹලගෙ බ්ලොග් කාරයො ඇතුළු ගොසිප් කාරයො උන්දගෙ චරිතෙ නැති කරල සිවුරත් ගලෝල දැම්මනෙ....

    ReplyDelete
    Replies
    1. වටරැක විජිත හාමුදුරුවො ජාතික සමඟිය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කලා. ඒත් උඹලගෙන් එතුමාට කිසිම කලගුන සැලකීමක් නෑ.
      ඒ වුනාට ඉසිප්‍රියාගේ සෙක්සි මිනිය, ප්‍රභාකරන්ගේ පොඩි එකාගේ ඉනසන්ට් මිනිය ගැනනම් උඹලට ලොකු ඇම්මක් තියෙනබව පෙනෙනවා.

      Delete
    2. මම නීති වෙනස් කරන්න යන්නෙ නෑ!! 
      මම බ්ලොග් කාරයෙක් විතරක් නෙවෙයි!!
      මම වැඩියෙන් කරන්නෙ ප්‍රාෙයා්ගික වැඩ තමයි! බ්ලොග් ලියන්නේ අදහස් පිට කරන්න විතරයි!!
      මම ඉල්ලන්නෙ උඹ කියන දේ ගැන උඹම හිතල බලන්න කියල විතරයි!!
      ඥාණසාරගෙ සිවුරු ගලවන්න දෙයක් තිබුණෙ නෑ!! බොදු බල සේනා ආවෙම සිවුරු නැතිව හෙළුවෙන් තමයි

      Delete
    3. ජගත් සහෝදරය ඉසිප්‍රියාගේ දේහයටත් අගෞරව කරන විදියෙන් තේරෙනව කොච්චර අන්තවාදීද කියල

      Delete
  8. අන්තවාදය නම් එපාම කරපු දෙයක්. මුස්ලීම් අන්තවාදය දරුණුයි.

    ReplyDelete
  9. අන්තවාදය,ත්‍රස්තවාදය මොන ස්වරුපයෙන් ආවත් බියකරුය.කොන්දේසි විරහිතව ඒ නිසා සියලු අන්තවාදයන්ට විරුද්ධ වෙමි.

    ReplyDelete
  10. අදහන මගුලක් ගේ අස්සෙ දොරවල් වහගෙන අනික් උන්ට කණක් ඇහිල ඉන්න පුළුවන් විදිහට අදහගන්න නීතිමය සීමාවන් දාන්න ඕනි. පිරිතත් එකයි. යාඥාවත් එකයි. අපිටත් එක්ක අදහන්න ඕනි නෑ මොකවත්. අනික ජාතික ආරක්ෂාවට තදින්ම බලපාන ගොනිබිල්ලො කේස් එක. වහාම ඉවත් කරන්න ඕනි. එහෙම නැත්තං රටේ හැම එකාම මූණ වහන්න ඕනි ස්වකැමැත්තෙන්ම.

    ReplyDelete